tag:blogger.com,1999:blog-2644802960456294038.post2336280010849513846..comments2022-12-20T06:25:13.647-08:00Comments on යෞවනයා: අප්පච්චි.............චමින්ද ගුණරත්නhttp://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2644802960456294038.post-60553447129519642232015-02-10T03:12:50.955-08:002015-02-10T03:12:50.955-08:00සත්‍ය කතාවක්ද? ප්‍රබන්ධයක්ද කියන්න නම් මම දන්නෙ නෑ...සත්‍ය කතාවක්ද? ප්‍රබන්ධයක්ද කියන්න නම් මම දන්නෙ නෑ .. ඒත් දුවෙක්ගෙ හීන වල ඉන්න අප්පච්චි කෙනෙක් ... ලස්සනම වචන ලස්සනම පිළිවෙලට ගලපලා .. තවත් ලියන්න. සුබ පැතුම් චමින්ද සහෝදරයා ...
Madu v. De silvanoreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-56245052833437066752012-02-29T13:51:23.641-08:002012-02-29T13:51:23.641-08:00තාත්තා කෙනෙක් උඩින් නොපෙන්වන,සඟවාගෙන සිටින සැබෑ ආ...තාත්තා කෙනෙක් උඩින් නොපෙන්වන,සඟවාගෙන සිටින සැබෑ ආදරය කොච්චරක්ද කියලා දැනෙද්දී මගේ ඇස් වලටත් කඳුලක් එකතු උනා..dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-64451575064111418072012-02-11T00:52:08.931-08:002012-02-11T00:52:08.931-08:00චන්දිමගේ කමෙන්ට් එක මම ලබපු වටිනාම යමක්...මම කවදාව...චන්දිමගේ කමෙන්ට් එක මම ලබපු වටිනාම යමක්...මම කවදාවත් දැකලා නැහැ චන්දිම කුමාරසිංහ කියන අන්තර්ජාල නිර්මාණ දැවැන්තයා කාටවත් කමෙන්ට්ස් දානවා..මම ලද ජයක්...චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-54321482270987879752012-02-10T18:47:00.329-08:002012-02-10T18:47:00.329-08:00ayye mama oyage blog 1ta oluwa damme wena wadakata...ayye mama oyage blog 1ta oluwa damme wena wadakata eth ahamben mama dakka appachi kiyana me nirmaanaya kiyewuwama mata kiyanna apu wadeth amathaka una ............. mama monatharam gaburata windada kiyanawanam ayye mage as deke meka liyana me danuth kadulu.....mama mage appachige gathiguna mama meken dakka mata kadulu awe wena mokuth nisa nemeyi me appachith mage appachita godak samana nisa..... tharunayek unata passe mage athi wena waradi diha upekshawen balagena hitapu appachi thamath balan innawa mage jeewithe noiyagaya iwarawela wassak enakan eth eka eya pennanne na..........aadaraneeya demawupiyo apita monataram aadareda eyalaa mahaa parwatha wage hama deyakma daragena nosali eyala api diha balagena inne api gana maha senehasakin.... jeewithe yatharthaya me widiyata lassanata galapala apita pennapu mage mitrayata chaminda ayyata mama dura gamanakata suba pathanawa

Chandima Kumarasinghe (Eagle)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-75365573467771534722012-01-15T10:18:52.667-08:002012-01-15T10:18:52.667-08:00ස්තුතියි හුඟාක්....කාව්‍යාට...!!ස්තුතියි හුඟාක්....කාව්‍යාට...!!චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-12278839686351137432012-01-10T21:43:53.977-08:002012-01-10T21:43:53.977-08:00බොහොම අපූරුයි.... මුකුත් කියලා යන්න බැරි උනත් ටික...බොහොම අපූරුයි.... මුකුත් කියලා යන්න බැරි උනත් ටික දවසක ඉදන් ඔයාගෙ මේ පිටුවට ගොඩවෙනවා. ඒ වගෙම ඔයාගෙ නියගලා නවකතාව වෝල් එකෙ බලනවා හොද හැකියාවක් ඔබට තියෙන බව විශ්වාසයි සුබ පැතුම්... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-89785009738936713002012-01-09T03:28:41.714-08:002012-01-09T03:28:41.714-08:00ගොඩක් ලස්සනයි..ඔයා නම් දක්ෂ නිර්මාණකරුවෙක්..මම ජයස...ගොඩක් ලස්සනයි..ඔයා නම් දක්ෂ නිර්මාණකරුවෙක්..මම ජයසේන ජයකොඩිගෙන් දැක්ක ප්‍රතිභාව ඔයාගෙන් දකිනවා..දුර ගමනක් යන්න පුළුවන්.සුබ පතනවා ගොඩක්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-24497490992247296062012-01-07T23:47:18.557-08:002012-01-07T23:47:18.557-08:00නරකයා..
හුඟාක් ස්තූතියි ගොඩවෙලා දිරිමත් කලාට..නරකයා..
හුඟාක් ස්තූතියි ගොඩවෙලා දිරිමත් කලාට..චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-72121503796252960522012-01-07T23:46:22.230-08:002012-01-07T23:46:22.230-08:00දුකා අයියේ සමහර කතා තියනවා හිතේ පැලපදියම් කරලා තිය...දුකා අයියේ සමහර කතා තියනවා හිතේ පැලපදියම් කරලා තියාගන්න..හිත තුලම පැහැව පැහැව තියන...එහෙව් අප්පච්චියෙකුට පැහැදිලි කරන්න යනවා කියන්නේ තවත් අපහසු කතාවක්...චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-62998648538668021012012-01-07T21:49:22.946-08:002012-01-07T21:49:22.946-08:00ගැමි සමාජයක බහුලව දකින කතාවක්.. හැබැයි එළියට දාලා ...ගැමි සමාජයක බහුලව දකින කතාවක්.. හැබැයි එළියට දාලා තියෙන විදිය අපූරුයි..නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-18022321446904689432012-01-07T21:10:47.749-08:002012-01-07T21:10:47.749-08:00හරිම ලස්සනයි . .
ඇත්තෙන්ම ඇහැට කඳුලක් ආවා . ..
...හරිම ලස්සනයි . .

ඇත්තෙන්ම ඇහැට කඳුලක් ආවා . ..

ඇත්ත කතාවක් හෝ ප්‍රබන්ධයක් වේවා . ..

හිතේ කොනම ස්පර්ෂ වෙන විදිහට ලියලා තියෙනවා . .

"ගමේ උන් කියන දෙයක් කියපුවාවේ . . . මාමා ගිහින් කොලු පැටියව බලලා එන්න. . ඇවිත් හිතේ දුක තුනී කර ගන්න" කියලා අනේ ඒ අප්පච්චිට කියන්න ඇහැකි නම් . . .!!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-73855004233585333062012-01-07T02:11:23.625-08:002012-01-07T02:11:23.625-08:00ස්තූතියි හිතුවක්කාරිට....ස්තූතියි හිතුවක්කාරිට....චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-71820236003069970162012-01-06T22:07:11.198-08:002012-01-06T22:07:11.198-08:00කතා පොතකින් කියෙව්වා වගේ දැනුනා.. ලස්සනට ලියලා තිය...කතා පොතකින් කියෙව්වා වගේ දැනුනා.. ලස්සනට ලියලා තිය්නවා..නියමයි!!! වෙනස් නිර්මාණයක්!!!

ජය වේවා!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com