tag:blogger.com,1999:blog-2644802960456294038.post667077076145181727..comments2022-12-20T06:25:13.647-08:00Comments on යෞවනයා: තනි සපත්තුව (සින්ඩරෙල්ලා නොවේ)චමින්ද ගුණරත්නhttp://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2644802960456294038.post-55367654701517974882012-08-23T11:11:26.276-07:002012-08-23T11:11:26.276-07:00මේච්චර ලස්සන හැමදෙයක්ම අමතක කරලා දාපු එක ගැන පුදුම...මේච්චර ලස්සන හැමදෙයක්ම අමතක කරලා දාපු එක ගැන පුදුම හිතෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-45303002547073288922012-01-09T02:00:04.828-08:002012-01-09T02:00:04.828-08:00ස්තූතියි පොඩ්ඩි....මගේ බ්ලොගට ගොඩ උණාට...ස්තූතියි පොඩ්ඩි....මගේ බ්ලොගට ගොඩ උණාට...චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-31060336391934483552012-01-08T21:05:43.962-08:002012-01-08T21:05:43.962-08:00This comment has been removed by the author.චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-42454328290877347472012-01-08T14:13:17.151-08:002012-01-08T14:13:17.151-08:00//මම හැමදාම විශ්වාස කරපු දෙයක් තිබුනා...ඔන් ලයින් ...//මම හැමදාම විශ්වාස කරපු දෙයක් තිබුනා...ඔන් ලයින් ප්‍රේමයක පරමායුෂ සිග්නල් තියනකල් විතරයි.......//

හී...හී...මේක නම් සම්පුර්න ඇත්ත කතාවක්. ඉක්මනට ෆෝන් නම්බර් එකත් ඉල්ලලා තියාගත්තා නම් හරි. හැබැයි ඉතින් ඒකත් ඕනිම වෙලාවක ඕෆ් කරලා දාන්ට පුලුවන් බව අමතක කරන්ට හොඳ නෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-26062977870478300022012-01-08T12:36:46.963-08:002012-01-08T12:36:46.963-08:00අයියෝ ඒ කියන්නේ එ කෙනා අබ්භගාතයෙක් කියලද..හි හි......අයියෝ ඒ කියන්නේ එ කෙනා අබ්භගාතයෙක් කියලද..හි හි...එකත් හොඳයි..ඔයාගේ සපත්තුව එයාට දාන්න පුලුවන් තනි කකුලනේ එයාට තියෙන්නේ..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-67944360826567106892012-01-08T10:58:46.274-08:002012-01-08T10:58:46.274-08:00දැන් මම තනි සපත්තුවක් අරන් හැමතැනම සින්ඩරෙල්ලා හො...දැන් මම තනි සපත්තුවක් අරන් හැමතැනම සින්ඩරෙල්ලා හොයනවා.....දන්නවද සමහර විට සින්ඩරෙල්ලා තනි සපත්තුව අතෑරලා දාලා අළුත් සපත්තු කුට්ටමක් ගන්නෑති...මොකද තනි සපත්තුවේ අගය තියෙන්නේ බොහෝම ටික දෙනාටයිනේ....එහෙම උවමනාව තියෙන්නෙත් එකම එක කකුලක් තියන අබ්බගාතයෙකුට විතරයි ...................
පුංචි කුමාරිට උත්තරේ මෙතන තියනවා...චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-46981594104316474162012-01-08T10:57:36.014-08:002012-01-08T10:57:36.014-08:00රහස් පරීක්ෂකයට ස්තූතියි මගේ බ්ලොග් එකට ගොඩ උනාට......රහස් පරීක්ෂකයට ස්තූතියි මගේ බ්ලොග් එකට ගොඩ උනාට...ස්තූතියි නැවතත් කමෙන්ට් එකට..චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-73748804864852256162012-01-08T06:25:46.909-08:002012-01-08T06:25:46.909-08:00මාත් ඒ කතාවට එකඟ නෑ..ආදරේ ඔන්ලයින්ද නැත්නම් හමුවීම...මාත් ඒ කතාවට එකඟ නෑ..ආදරේ ඔන්ලයින්ද නැත්නම් හමුවීමෙන් වෙනවද කියන එක නෙමෙයි වැඩගත්..ඒ දෙන්නගේ හිතේ තියෙන බැඳීම.

සිග්නල් නැති උන ගමන් හිත් වල බැඳීම නැතිවෙනවනම් කිසිම කෙනෙක් ඔන්ලයින් අඳුරගෙන ආදරේ කරපු කෙනෙක්ගෙන් ඈත් වුනාම අඬා වැටෙන්නේ නෑ..දුක්වෙන්නේ නෑ..

සමහර වෙලාවට හැබෑවට හමුවෙන අයට වඩා මේ අය ආදරේ කරනවා වෙන්න පුලුවන්..

ඉස්සර කාලෙත් ලිපි මගින් ආදරේ කරපු අය හිටියා කියලා මම අහලා තියෙනවා..

සින්ඩරෙල්ලා ගැන කියනවනම්..ඔයා හිතන තරම් ඉක්මනට ගෑනු ලමයෙක්ට එයා අවංකව ආදරේ කරපු කෙනාව අමතක කරන්න බෑ..

එයා දවසින් දෙකෙන් අලුත් සපත්තු ජොඩුවක් ගත්ත කියලා හිතන එක අසාදාරනයි.

සමහරවිට එයත් ඔයා ගැන මෙහෙම හිතනවද දන්නේ නෑ..

කොහොම උනත් ඉක්මනින් එක්වෙන්න ලැබේව කියල පතනවා...

ආදරේ සුන්දරයි..පුංචි පුංචි හිත් රිදීම්,අමනාප කම් ආවත් අවංක ආදරේ දවසින් දෙකෙන් නැති වෙන්නේ නෑ..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-2644802960456294038.post-16128585611193829482012-01-08T06:12:41.155-08:002012-01-08T06:12:41.155-08:00මට මාර අර්ථ ටිකක් ඔලුවට ආවනේ... සිග්නල් තිනකම් කතා...මට මාර අර්ථ ටිකක් ඔලුවට ආවනේ... සිග්නල් තිනකම් කතාව ,, එක නම් සංකිර්ණයි.........ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.com