දිටිමි දෙවි දුවක්
නිල්වන් කාන්තියෙන් දුලන
අදහා ගනු නොහී නෙත්
රූ සපුව ළඟ
මම කුස උනා
ලැජ්ජාවෙන්
නිතැතින්ම දෙවි දුවක්
සිරිකතට නෑ කමි කියන
නිල්වන් කාන්තියෙන් දුලන
අදහා ගනු නොහී නෙත්
රූ සපුව ළඟ
මම කුස උනා
ලැජ්ජාවෙන්
නිතැතින්ම දෙවි දුවක්
සිරිකතට නෑ කමි කියන
ඒ දෙව්දුවම දවසක යකින්නක් විදියටත් පෙනුනා නේද..?
ReplyDelete