ෆර්දාව දිග මදිද
වසන්නට ඹය කඳුල
නුඹයි සුපිපුනු කුසුම
විල් තෙරේ සනීපෙට.....
හිරුත් එක්කම හොරෙන්
පියුම් පුබුදන යසට
අරන් එන්නද මමත්
සිල් රෙද්ද සුදු ගෑව.......
වතුසුද්ද මල ගාව
පිණි කැකුල මෝදු කල
සුමුදු සුදු මෘදු වදන
නුඹයි මයෙ හිත ගාව.....
යෞවනයෙකුගේ හිතට දැනෙන සංස්කරනය නොවූ සිතිවිලි
මල්ලි ඔයාගේ සිහින ඉසව්වට පාර පෙන්නුවාට සුතූතියි
ReplyDeleteඔයා ට තව තවත් නිර්මාන කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා
කවිය ලස්සනයි අයියේ.... තව තවත් ලියන්න... 👍👍👍
ReplyDelete