නත්තල..වෙනදා වගේම මෙදා පාරත් මෙන්න ගේ දොරකඩම..!! ගියපාර නත්තල...නත්තල කිවුවහම ඉතින් හුඟාක් අයට වගේම අපේ ලොකු පොඩි අයියලා මල්ලිලාට මතක් වෙන්නේ අර ලස්සනට හැඩ කරපු නත්තල් ගහනේ..නේද?...අනේ පලයං බොරු නොකියා..ගේ ඉස්සරහා බූරු පොලයි,ගල් බෝතලයයි......
සූදුපොළ නම් අවුලක් නැහැ නත්තලට පොලීසිය එන එකක් යෑ.මුලින් සූදු පොලට සෙටි වෙලා පස්සේ මල්ලිලාගේ ගෙවල් පැත්තේ එන්නං කියාගෙන ප්‍රසන්න අයියත් බූරු පොළ දිහාට ගියේ ගානක් සෙට් කර ගන්න වගේ...
මේ ගිය අවුරුද්දේ නත්තලට වෙච්ච සිද්ධියක්...මිනිහා නමින් ප්‍රසන්න කියමුකෝ....රෑ දොළහා විතර වෙනකල් අපේ සෙට් එක බොනවා...බොනවා කිවිවට බීලා වැටිලත් ඉවරයි සමහර අය..ඔන්න ඉතින් අපේ කතා නායකයා ප්‍රසන්න අයියත් එනවා අතේ තුට්ටුව බූරු පලට දීලා...
මල්ලි කොහොමද කියලා අහගෙනම මිනිහත් සළු උනා...
වැඩක් නැ කියලා මිනිහා බොන්න සෙටි උනහම ඉතින් බයිටුයි සැන්ඩියි ඉතිරියි..පට්ට අමුවෙම තමයි වැඩ..කම්මැලි කමකුත් නැහැ සද්දෙට සින්දුවකුත් කියනවා...
රෑ දෙක විතර වෙද්දි අපේ සෙට් එක ගෙවල් වලට මාරු උනා..
මෙන්න යකෝ ප්‍රසන්නයියා ගහක් බදාගෙන කබරයා දානවා..කබරයා දාන සද්දෙට කබරයෝ නෙමෙයි අර ක්‍රොකඩයිල් ෆිල්ම් එකේ ඉන්න කිඹුලවත් අඑල ගම් හතකටවත් එන්නෑ කියලානම් ශුවර්...
අනේ ම් ..මල්ලි ම්...ම් මට අමාරුයි....ටිකක් නිදාග්.....ග....න්න.....දීපා.......ං කියපු ගමන් වෙස්සන්තරගේ පරම්පරාවෙන් අපේ පවුල පැවතෙන නිසා එක්කගෙන ගිහින් මගේ සයනෙම දුන්නා...
පොර සයනගත වෙන්නත් කලින්ම සැපට නිදි....මම ඉතින් අර මොනාද කාපු බළලා වගේ සැටියේ සැතපුනා...
හීන තුන හතරක් එක්ක ඔන්න එළි වෙලා..මේ යකා තාම නිදි සනීපෙට
හප්පට සිරි කාමරේ මූත්‍රා ගන්දස්සාරේ බැහැ...පොර වැඩේ දීලම තමයි ..මට අසූ හාර දහස් විසිපහට මළ...
ප්‍රසන්නයියේ තමුසේ කාමරේ චූ දැම්මද ඹ්යි...
මම දෙතුන් පාරක් සාවදානව විමසුවා ....ඔන්න මිනිහා යන්තම් ඔළුව ඉස්සුවා..
මොන පිස්සුද මල්ලි..මට කාමරේ චූ දාන්න තරම් වෙරි කියලා හිතුවද?
මේ ගඳේ බැහැ ...එහෙනම් කොහේටද දැම්මේ....මට නේද? හිතින් මුගේ හතර වරිගයම නිවන් යැවුවා...
මම දොර එහාට කරලා චූ පාරක් දැම්මා...ප්‍රසන්න අයියා කිව්වේ හරිම සැහැල්ලුවෙන් මේ දැන් දැම්මා වගේ..
ම්..මොන දොරද?....කොහේද මේකේ දොරවල්...
මේ තියෙන්නේ මොන මඟුලක්ද කියලා පෙන්නුවේ නැතෑ අල්මාරියේ දොර...
විනාසයි..!.....විනාසයි...!! පොර දිලා වැඩේ අල්මාරිය අස්සටම යන්න....
සමහර රෙදි තාම චූ ඟඳයි..බූරු ගහලා පැරදිලා සාක්කුවේ ඉතිරිවෙලි තිබුනු රුපියල් සීය මට දීලා..අනේ සමාවෙයන් මල්ලියේ සර්පෙක්සල් පැකට් එකක් අරන් හෝදගනින් කියපු මිනිහව මම දැක්කේ හරියටම අවුරුද්දකට පස්සේ..
අනේ අම්මපා මගේ නත්තල....තාම චූ ගඳ එනවා.... .

හේ හේ..ඔන්න මම එක හොඳේ.හොඳ වැඩේ රෙදි ඔක්කොම හෝදන්න ඇති..කොහොමත් ඔයා රෙදි හෝදන්නේ නෑ නේ
ReplyDeleteඑල
ReplyDeleteදාන්ඩ මගේ නම නැතුව වෙන එකක් තිබ්බෙම නැද්ද???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
ReplyDeleteෆුල් අප්සට් බං..........
හෙන ගහපං තොට!!!!!!!!!!!!!!!!!!
අයියෝ සල්ලි......
ReplyDeleteහි හී.... නියම කතාව...
බීලා වෙරි වුණා ම මිනිස්සුන් ට තැනක් නොතැනක් නෑ කියන්නේ ඕක තමයි...
මේකේ කමෙන්ට්ස් පේන්නේ නෑ නේ..... කමෙන්ට්ස්වල අකුරුවල පාට වෙනස් කරන්න...
DashBoard - Design Template - Advance Settings
හරි නේද දැන්....
ReplyDeleteප්‍රසන්න අයියගේ තවත් කතා ප්‍රසන්න අයියා බලාපොරොත්තු වෙන්න ...හි හි හි ..
ReplyDeleteඅපේ මිනිස්සු නත්තල අර්ථවත්ව සමරන්න නෙමේ දන්නේ නත්තල් කාල බොන්න තමා. ඔහොම කරන මිනිස්සුන්ට රිදෙන්නත් එක්කම ඒක දිහා උපහාසයෙන් බලපු හැටි නම් නියමයි චමින්ද අයියේ.
ReplyDeleteස්තූතියි බුද්ධියෝ......
ReplyDelete