Monday 22 August 2011


හිරුද අවරේ-චන්ඩ බව වියැකී
සයුර නිසලට -හැඬුම අමතකවී
පා ලකුණු මත -පා ලකුනු තැබු
වෙරළ තීරේ......
නුඹේ පා ලකුණු මැකීලා'
මගේ පමනක් ඉතිරි වීලා.........

පාලු අහසේ තරු කැකුලු නිමිලා
නොදුටු ක්ශිතිජය නෙත් කොනේ මවලා
වසන්තය නැති සරත් සෘතුවට
කඳුලු පැල්ලම් තියා නුඹ මැකිලා.....
මකන්නට බැරි තරම් මතකෙට  '
නුඹ කඳුලු ඉහලා..........................


No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..