
මං ජයම්පතී නොවේ
මුත්
ඔහු කුස රජු උනාවේ.....
පබාවතිය නුඔ
ගනු බොහෝ වැඩ රාජකාරි....
මං බලන් ඉන්නම්
සත් වස නිමවෙනා තෙක්
ගෙවදිමු....
කුලී මාළිගාවට......
නුඔ කුස නොවී සිටියොතින්
කුස රජ්ජුරුවන්ට දාව......
ඇඹිල්ල ඇටයකුත් වදාවි
මහ විසාල වෘක්ෂයක්.....
..............................
ප.ලි
අජාසත්තම වදාපන්
මරන්නට පිය රජ....
මේ නිසදැස තේරුම ගානට මා බුද්ධිමත් නැත.සත්තයි.
ReplyDeleteමාත් එසේමැයි...
ReplyDeleteපස් පාරකට වැඩිය කියෙව්වා... ඒකේ තියන කරුනු අපේ දැනුම් පරාසයෙන් එපිට..
කෙසේ වෙතත්.. ඔබට ජය !!
ඇත්තෙන්ම..යව්වනයගේ කවි තේරුම් ගන්න නම් ගොඩක් හිතන්න ඔනේ..මටත් තේරුනේ නෑ..පස්සේ අහලම තේරුම් කර ගත්තා..ලස්සනයි ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි
ReplyDeleteමම මෙතන අදහස් කලේ ජයම්පතීගේ මෝඩ කම....ජයම්පතීට රජවෙන්න තිබුනා හරි අපූරුවට..කුස රජුගේ සෑම දේපලක්ම අයිති කරගෙන...නමුත් එහෙම නොකරන්නේ ජයම්පතීගේ තියන දුර්වල කමකට..ප්රායෝගිකව ගැහැනියක් වෙනුවෙන් සත් වසක් වෙහෙසුන රජෙකුගේ පාලන සමය යහපත් විය නොහැකියි...සිංහ බාහු මෙන් සට කපට උනානම් අද අපි කතා කරන්නේ ජයම්පතී රජු ගැන...නිකම්ම නිකං ජයම්පතියෙක් ගැන නෙමෙයි...
ReplyDeleteස්තුතියි දැන් තේරුනා.
ReplyDelete