Tuesday 12 July 2011

සිරිකත

දිටිමි දෙවි දුවක්
නිල්වන් කාන්තියෙන් දුලන
අදහා ගනු නොහී නෙත්
රූ සපුව ළඟ
මම කුස උනා
ලැජ්ජාවෙන්
නිතැතින්ම දෙවි දුවක්
සිරිකතට නෑ කමි කියන

1 comment:

  1. ඒ දෙව්දුවම දවසක යකින්නක් විදියටත් පෙනුනා නේද..?

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..