Saturday 14 January 2012

අපේ හාමුදුරුවෝ විමුක්තිය හොයලා....



5 comments:

  1. වෙනත් කෝණයකින් බලනවානම් බෝ ගහ යටට එන්නේ සාසනේට රාජ්‍ය අනුග්‍රහය නොමැති නිසා හිමියන්ගේ පැවැත්ම උදෙසා.(මේ මම කවිය තේරුම ගත්තු විදිය.දන්නවනේ ඔයාගේ කවි තේරුම ගන්න හරි අමාරුයි කියල)

    ReplyDelete
  2. බුදු මගේ යන්න රාජ්‍ය අනුඟහය ලබන එකමයි වැරැද්ද...එනිසයි දම් ඟඟුල බොර වෙන්නේ...ස්තූතියි අසරණයා..

    ReplyDelete
    Replies
    1. මං අදහස් කලේ සාසනේ පැවැත්මට රාජ්‍ය අනුග්‍රහයක් අවශයි කියන එක.මොකද ගමේ දයකයෝන්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.ඔව්න්ගේ දිළිඳු කම නිසා.

      Delete
  3. මහන වීම ගැන පසුතැවෙනවා වගේ... ඒ මට හිතුන හැටි..

    හරි අමාරුයි ඔබ තුමාගේ පද වැල් තේරුම් ගන්ඩ..

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..