අහස වියළිලාය
නිරුවත්ය පොලෝ තලයම
තෘණ පලස ලිහා දමා
ඉඳහිට ඉගිල්ලෙති ලිහිණින්මළ කඳන් ඔසවා
ඉඩෝරය උහුලනු නොහැකි උන්ගේ
මුචලින්ද දරණය අතැර ගොස්
පත් අතැ'රි වෘක්ශ මූලයෙන්
කෝ මෛත්රී බුදුනට
පිට දෙන්ට වෘක්ෂයක්
"ලෑන්ඩ් සේල්" මහතුනි
හැකිනම් ඉතිරිකරනු එක ගහක්වත්
බණ පදයක් අහන්නට
මෛත්රී බුදුන්ගෙන්.......
උන්නාන්සේට පිට දෙන්ට
බුදුවන්ට...............!!!!
අහස වියළිලාය
නිරුවත්ය පොලෝ තලයම
තෘණ පලස ලිහා දමා
ඉඳහිට ඉගිල්ලෙති ලිහිණින්මළ කඳන් ඔසවා
ඉඩෝරය උහුලනු නොහැකි උන්ගේ
මුචලින්ද දරණය අතැර ගොස්
පත් අතැ'රි වෘක්ශ මූලයෙන්
කෝ මෛත්රී බුදුනට
පිට දෙන්ට වෘක්ෂයක්
"ලෑන්ඩ් සේල්" මහතුනි
හැකිනම් ඉතිරිකරනු එක ගහක්වත්
බණ පදයක් අහන්නට
මෛත්රී බුදුන්ගෙන්.......
උන්නාන්සේට පිට දෙන්ට
බුදුවන්ට...............!!!!
මේකනම් සහතික ඇත්ත.. මේ යන විදිහට මෛත්රී බුදුන්ට ලයිට් කනුවක් යට තමා බුදු වෙන්ඩ වෙන්නේ..
ReplyDeleteම්ම්ම්ම් ඇත්ත...
ReplyDeleteඇත්ත කොච්චර නීති තිබුනත් කාන්තාරයක් වෙන ඒක නවත්තන්න බෑ වගේ.
ReplyDelete