Thursday 18 August 2011

වසනු බැරි කඳුල





ෆර්දාව දිග මදිද
වසන්නට ඹය කඳුල
නුඹයි සුපිපුනු කුසුම
විල් තෙරේ සනීපෙට.....

හිරුත් එක්කම හොරෙන්
පියුම් පුබුදන යසට
අරන් එන්නද මමත්
සිල් රෙද්ද සුදු ගෑව.......

වතුසුද්ද මල ගාව
පිණි කැකුල මෝදු කල
සුමුදු සුදු මෘදු වදන
නුඹයි මයෙ හිත ගාව.....

2 comments:

  1. මල්ලි ඔයාගේ සිහින ඉසව්වට පාර පෙන්නුවාට සුතූතියි
    ඔයා ට තව තවත් නිර්මාන කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
  2. කවිය ලස්සනයි අයියේ.... තව තවත් ලියන්න... 👍👍👍

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..