skip to main |
skip to sidebar
දිටිමි...(නෙතින් නොවේ)
හන්දියේ පිල්කඩේ සරොම් කඩමලු දවට
පිල්කඩේ වහල යට මාලිගාවක් හිසට
අත් දෙකේ දරු බැඳන් දිය බිඳක් නෑ බඩට
වක්කඩක් දැක සිඳුනු කඳුලු ඉනුවා නෙතට
සන්තකේ දිටිමි උතුරා ගලන ගුණ දහර
පිල්කඩේ වැතිර හිමි සිඳී ඇට ලේ නහර
යදින පුරවන්න කුස් තරුණ ගැහැණිය සාර
පිල්කඩත් නැතිදාක නියත උරුමයි පාර. .
කඳුලු ඉනුවා නෙතට.... ඇතුලටම දැනෙනවා..!!
ReplyDeleteඇත්තටස ලස්සනයි..සංවේදියි...
ReplyDeleteගොඩක් ලස්සනයි...
ReplyDelete@ රහස් පරීක්ෂක...අපි දකින නොදකින දේවල්..
ReplyDelete@ තරූ....@පුංචි කුමාරිහාමි.....ස්තූතියි හුඟාක්....
ReplyDeleteලස්සනයි ...
ReplyDelete